Thursday, August 18, 2011

දැම්මේ ස්වරංග ජයසංක | 2 අදහස්

Windows 7 වල ඉඳං windows 8 වලට මාරු වෙමුද?????

ආසයි නේ........වැඩි කතා ඕන  නේ........අපි පටන් ගමු.
දානවනේ තාම win 8 ඇවිත් නෑ නේ...
.එත් win 8 වල තියන සමහර විශේෂාංග නම්  theme විදියට
තියනවා.........
win 8 වල තියන විශේෂම දෙයක් තමයි Tile-Based Interface කියනේ..ඉතිං අපිට පුළුවන් ඔන්න ඕක ඒ 
Theme විදියට දාගන්න...
මෙන්න මේකට තමයි Tile-Based Interface කියන්නේ..
කතා ඇති නේ....
අපි පටන් ගමු....
Rainmeter  කියන soft 1 බා ගෙන install කොරල run කොරන්න.......
ඊට පස්සේ  මෙතන කොටලා omnimo කියන 1 බා ගන්න...ඔතැන ඇති SETUP 1 run කොරන්න....

අත්කොට ඒවී මෙහෙම 1 ක් .මේකේ මුකුත් වෙනස් නොකර install click කොරන්න..
ඊළඟට එන 1 ඒ කැමති දෙයක් තියනවා නම් වෙනස් කොරල next කරන්න 
දැන් ඔයාල කැමති බාෂාව තෝරන්න...
දැන් ඔයාලට ඕන theme 1 තෝරල resolution දෙන්න ...
දැන් ඉතිං වැඩේ ගොඩ.....

කොහොමද හොඳයි නේද?????

ආස හිතෙනවා....මගේ වැඩේ ඉවරි....දැන් ඉතින් ඔයාල මේක හොඳයි නම comment 1 ක් එහෙම දානන හොඳේ.........

2 comments:

  1. meka wada na ne kollo meka download karnganna ba mcn

    ReplyDelete
  2. ඔය ලිනක 1 ට ගියාද දකුණු පැත්තේ උද තියන වා DWNLD BUTTON 1.....එක කොටලා බා ගන්න.....ලින්ක් 1 වැඩ....

    ReplyDelete