Thursday, November 10, 2011

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

ජන්ගමෙට මරු බඩුවක්.......





ඉතින් යාලුවනේ.........කොහොමද සැප සනීප.....????????????
මම නම් ඉතින් ෆුල් ආතල් 1 ඒ ඉන්නවා......


ඉතින් ඔන්න මං ඔයාලට අලුත් බඩුවක් ගෙනාව......ජංගම දුරකථන පාවිච්චි කරන අයට ගොඩාක් වටීවි...මොකද මට වගේම හොර වැඩ ඔයාලටත් ඇති නේ....(අරයගෙ පින්තුර හංගන්න එහෙමෙ)
    X-Plore

මේකේන කරන්න පුළුවන් වැඩ ගොඩයි....මම කියන්නම් කෝ ටිකක්.....

  1. zip file මේකෙන් දුරකතනයේ ඉඳම්ම unzip කරන්න පුළුවන්....
  2. file මේකෙන් දුරකතනයේ ඉඳම්ම zip කරන්න පුළුවන්....
  3. එතකොට....ආ...ඕන file 1 ක් පරිගණකයේ ද වගේ hide/read only/system hide  කරන්න පුළුවන්...
  4. ආ ඔය බලු දත් හරහා යවන්න බැරි ඕන file 1 ක් යවන්න පුලුවන්....
  5. ...
  6. ...
තා ගොඩක් දේවල් තියනවා.....ඔයාල දා ගෙනම බලන්නකෝ......මෙතන කොටලා බා ගන්නකො.....

ආ තව දෙයක්...මේක register කරපු 1 ක්.....ඒ හින්ද ඒ ගැන කරදර වෙන්න ඕනත් නෑ....
ඔයාලට වැඩක උනා නම් කොමෙන්ටුව කුත් දාල යන්නකෝ.......


එහෙනම් මම ගියා..............

0 අදහස්: