Thursday, November 17, 2011

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

ජන්ගමෙට මරු ම මරු game 1 ක්.......

මේකත් මම ගහපු මරේ මරු game 1 ක්....
ටච් වලට තමයි ඉතින්,......
Bounce
මේක N97වලට ආපු  game 1 ක්....මගේ ජන්ගමේ ට දාන්නත් ජන්ගමේ හැක් කරන්න උනා....
ඔයාලත් දාගෙනම බලන්නකෝ.....
මෙතන කොටලා  බා ගන්නකො....
ආ ඔයාලගේ ජන්ගමේත් හැක් කර ගන්න ඕන නම් මගෙන් අහන්න....

මම දැන් යනවා...
මේක හොඳ නම් මාවත් මතක කරලම යන්න.....

0 අදහස්: