Sunday, November 20, 2011

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

ආරක්ෂාවට තව බාන්ඩයක්......

ආ යාලුවනේ....මෙන්න තා antivirus 1 ක්.....
එලම කිරි.....
NetQin Mobile Anti-Virus 
Read more...

0 අදහස්:

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

ජන්ගමෙට වයිරස් ඒවිද????

හමදාම දුන්නේ ලස්සන බඩු කලි නේ,...
මෙන්න අද ජන්ගමේ ආරක්ෂාවට බාන්ඩයක්......
kaspersky mobile security 7
Read more...

0 අදහස්:

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

ලස්සන tHM 1 ක්.....

ඔන්න යාලුවනේ THM ක්.....
පට්ට පාර.....
මාත් දාගෙන ඉන්නේ ඕක.....
Symbian Belle
Read more...

0 අදහස්:

දැම්මේ ස්වරංග ජයසංක | 4 අදහස්

ජන්ගමේ ලස්සන කරමුද??????

ඉතින් යාලුවනේ..........
අදත් ගෙනාව ජන්ගමෙට බාන්ඩයක්......
ඔයාල දන්නවනේ....මම ඉතින් touch ඒවා තමයි ගේන්නේ....
මේක ජන්ගමේ ලස්සන කරන 1 ක්......
V-Home
Read more...

4 අදහස්:

Thursday, November 17, 2011

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

ජන්ගමෙන් පින්තුර අදිමුද?????

මම දන්නවා මේකත් ඔයාලට ගොඩාක් වටීවි....
මකත් ටච් ජංගම වලට....
මේකෙන් පුළුවන් චිත්‍ර අදින්න.....
තා ගොඩක් වැඩ පුළුවන්....
රෙගිස්ටෙර් කරන්න ඕනත් නෑ..කරලා තියෙන්නේ...
Paint Pad
Read more...

0 අදහස්:

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

ජන්ගමෙට මරු ම මරු game 1 ක්.......

මේකත් මම ගහපු මරේ මරු game 1 ක්....
ටච් වලට තමයි ඉතින්,......
Bounce
Read more...

0 අදහස්:

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

ජන්ගමෙන් වෙඩි තියමුද????

කොහොමද යාලුවනේ......
අදත් ඔයාලගේ ජන්ගමෙට ගෙනාව බාන්ඩයක්......
Revolver
Read more...

0 අදහස්:

දැම්මේ ස්වරංග ජයසංක | 2 අදහස්

ජන්ගමෙට motion sensor ක්‍රීඩාවක්......

ඔන්න තව ක්‍රීඩාවක් ඔයාලගේ ජන්ගමෙට......
මේකේ පොද විශේෂත්වයක් තියනවා.....
මේක motion_sensor ක්‍රීඩාවක්......
3D_NEED_FOR_SPEED_PRO_STREET
Read more...

2 අදහස්:

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

ජන්ගමෙට WWE SMACKDOWN VS RAW






ඔන්න ඔයාලට දත් නියම බාන්ඩයක් ගෙනාවා........
දැක්ක ගමන දන්නවා නේ.......

WWE SMACKDOWN VS RAW 2010



Read more...

0 අදහස්:

Thursday, November 10, 2011

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

ජන්ගමෙට මරු බඩුවක්.......





ඉතින් යාලුවනේ.........කොහොමද සැප සනීප.....????????????
මම නම් ඉතින් ෆුල් ආතල් 1 ඒ ඉන්නවා......


ඉතින් ඔන්න මං ඔයාලට අලුත් බඩුවක් ගෙනාව......ජංගම දුරකථන පාවිච්චි කරන අයට ගොඩාක් වටීවි...මොකද මට වගේම හොර වැඩ ඔයාලටත් ඇති නේ....(අරයගෙ පින්තුර හංගන්න එහෙමෙ)
    X-Plore

Read more...

0 අදහස්:

Thursday, August 18, 2011

දැම්මේ ස්වරංග ජයසංක | 2 අදහස්

Windows 7 වල ඉඳං windows 8 වලට මාරු වෙමුද?????

ආසයි නේ........වැඩි කතා ඕන  නේ........අපි පටන් ගමු.
දානවනේ තාම win 8 ඇවිත් නෑ නේ...
Read more...

2 අදහස්:

Tuesday, August 16, 2011

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

මෙන්න තවත් වටිනාම බාන්ඩයක්............

ඔයාලට ලොකු ප්‍රස්නයක් ඇති නේද සිංහල  type  කොරද්දී...........
සමහරුන්ට සිංහල key board 1 පුරුදු නෑ,.....
ඇත ගොඩක් අයට singlish පුරුදුයි  නේ..මොකද හැමෝම වගේ SMS ගහන්න (මල කඩන්න) ගන්නේ ඔය ක්‍රමේ නේ......

Read more...

0 අදහස්:

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

අපේ desktop හැඩ කරමු...........මෙන්න නියම බඩුව..........


බලන්න...............ඔයාල හැමදාම computer 1 on කරනවා...off කරනවා...හැමදාම 1 වගේ..........
මොකද කියන්නේ ටිකක් වෙනස් වෙමුද????????????
ඔයාලගේ  desktop 1 ටිකක් හැඩ කමුද????????????

Read more...

0 අදහස්:

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

ඇති කියනකම් බා ගන්න..............මෙන්න ටොර්රෙන්ට්ස්...........

මං ඔයාලට මුලින්ම ගේනවා ඕගොල්ලෝ හොඳට දන්නා ඇත ගොඩක් වටිනා බන්දයක්......torrent.........කව්ද ඉතින් මේ ගැන නොදන්නේ.............මෙතනින් බා ගන්නකො...............

Read more...

0 අදහස්:

Monday, August 1, 2011

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

ආයුබොවන් හමොටම!!!!!!!!

හැමොවම සාදරයෙන් පිළිගන්නව..............

0 අදහස්: