Thursday, August 18, 2011

දැම්මේ ස්වරංග ජයසංක | 2 අදහස්

Windows 7 වල ඉඳං windows 8 වලට මාරු වෙමුද?????

ආසයි නේ........වැඩි කතා ඕන  නේ........අපි පටන් ගමු.
දානවනේ තාම win 8 ඇවිත් නෑ නේ...
Read more...

2 අදහස්:

Tuesday, August 16, 2011

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

මෙන්න තවත් වටිනාම බාන්ඩයක්............

ඔයාලට ලොකු ප්‍රස්නයක් ඇති නේද සිංහල  type  කොරද්දී...........
සමහරුන්ට සිංහල key board 1 පුරුදු නෑ,.....
ඇත ගොඩක් අයට singlish පුරුදුයි  නේ..මොකද හැමෝම වගේ SMS ගහන්න (මල කඩන්න) ගන්නේ ඔය ක්‍රමේ නේ......

Read more...

0 අදහස්:

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

අපේ desktop හැඩ කරමු...........මෙන්න නියම බඩුව..........


බලන්න...............ඔයාල හැමදාම computer 1 on කරනවා...off කරනවා...හැමදාම 1 වගේ..........
මොකද කියන්නේ ටිකක් වෙනස් වෙමුද????????????
ඔයාලගේ  desktop 1 ටිකක් හැඩ කමුද????????????

Read more...

0 අදහස්:

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

ඇති කියනකම් බා ගන්න..............මෙන්න ටොර්රෙන්ට්ස්...........

මං ඔයාලට මුලින්ම ගේනවා ඕගොල්ලෝ හොඳට දන්නා ඇත ගොඩක් වටිනා බන්දයක්......torrent.........කව්ද ඉතින් මේ ගැන නොදන්නේ.............මෙතනින් බා ගන්නකො...............

Read more...

0 අදහස්:

Monday, August 1, 2011

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

ආයුබොවන් හමොටම!!!!!!!!

හැමොවම සාදරයෙන් පිළිගන්නව..............

0 අදහස්: