Tuesday, August 16, 2011

undefined undefined.
දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

මෙන්න තවත් වටිනාම බාන්ඩයක්............

ඔයාලට ලොකු ප්‍රස්නයක් ඇති නේද සිංහල  type  කොරද්දී...........
සමහරුන්ට සිංහල key board 1 පුරුදු නෑ,.....
ඇත ගොඩක් අයට singlish පුරුදුයි  නේ..මොකද හැමෝම වගේ SMS ගහන්න (මල කඩන්න) ගන්නේ ඔය ක්‍රමේ නේ......

ඉතිං google සමගම අපි ගැන හිතල මාරු බාන්ඩයක් හදල තියනවා,,,,,,,
මෙතනට කොටලා  මුලින් බා ගන්නකො......හරියට OS 1 එහෙම දෙන්න හොඳේ...

දැන් ශරි......දැන් ඕක install කොරන්න....
වැඩි දෙයක් දැන ගන්න ඕන නම් මෙතන කොටන්න.....

මේක ගොඩක් උවමන බඩුවක්....
යාලුවොන්ටහ්ත් කියන්න..........

ඔයාලට වැඩක උනා  නම් මාවත් මතක කරන්න........

0 අදහස්: