Tuesday, August 16, 2011

දැම්මේ ස්වරංග ජයසංක | 0 අදහස්

අපේ desktop හැඩ කරමු...........මෙන්න නියම බඩුව..........


බලන්න...............ඔයාල හැමදාම computer 1 on කරනවා...off කරනවා...හැමදාම 1 වගේ..........
මොකද කියන්නේ ටිකක් වෙනස් වෙමුද????????????
ඔයාලගේ  desktop 1 ටිකක් හැඩ කමුද????????????

ඕන බඩුව මුලින්ම  මෙතනින් බා ගෙන ඉන්නකෝ......

දැන් ඉතින් වැඩේ හරි...........
දැන් තියෙන්නේ ත පොඩි වැඩයි.........
මෙතනට කොටලා  ඕන කරන ලස්සනම 1 බා ගන්න.........
මහේම කරගෙන යන්න........
1-මේකට yes දෙන්න..
2-මේකේ selection of option and installation උඩ කොටන්න...
3-මතනින් ඔයාල කැමති දේවල් තියාගෙන අනිත ඒවා අයින් කරලා next step දෙන්න..
3-රතු රවුම click කොරල  install කොරගන්න......


4-අන්ත්මට ඔයාගේ computer 1 re-start කරන්න....දැන් හරි

මේ තියෙන්නේ මං ආසම 1...

ඔයාලත් දාගෙනම බලන්න..............

වැඩේ  හොඳ නම මාව අමතක කරන්න අප හොඳේ........

0 අදහස්: